විධායක බලතල
ශ්‍රී ලංකාවේ විධායක බලතල තිබෙන එකම පුද්ගලයා නම් ශ්‍රී ලංකා
ජනාධිපතිය.සැබවින්ම අසීමිත බලයක් එක් පුද්ගලයෙක් මත තිමීම යහපත් නොවන්නා සේම අයහපත්
ද නොවන්නේඑම පුද්ගලයාගේ සහ එම ජුගයේ පවතින
ස්වභාවය අනුවය. පුද්ගලයා හොද කෙනෙක් නම් එම බලය රටෙත් ජාතියේත් යහපත සඳහා යෝදනු ඇත.
පුද්ගලයා නරක කෙනෙක් නම් එම බලය රටෙත් ජාතියේත් විනාසය උදෙසා පවතිනවා ඇත. ශ්‍රී ලංකාව යනු සිංහල බෞද්ධ රටකි. බුදු දහමින්
ගොඩනැගුනු මහා සස්කෘතියක් ඇති රටකි. තද්කාලින
ශ්‍රී ලංකාව තුල විවීධ විජාතිකයින් හා අන්‍යාගමිකයින් (බෞද්ධ නොවන අය) විසින් බෞද්ධ
සංස්කෘතියත් බුද්ධාගමත් විනසකරමින් හා හුරාකමින් සිටිති. සිංහල ජාතිය විනාස කිරීමට
නොපසුබට උත්සහයක් ද දරමින් සිටිති. එහි එක් අවස්තාවක් වසයෙන් දෙමළ ත්‍රස්තවාදය ක්‍රියාත්මක
වූ කාලය පෙන්වා දීමට පුළුවනි. එදා අප රටේ ජනාධිපති හට විධායක බලතල නොතිබුනේ නම් අප
රට තුල දෙමල ත්‍රස්තවාදය අදටත් පවතිනවා ඇත. එදා දෙමල ත්රස්තවාදයට විරුද්දව දියත් කල
මානුසික සටන නවතන ලෙස ජනපතිටත් සිංහල හමුදාවටත් බලපෑම් කරමින් විජාතික බලවේග, සමහර
සිංහල සංවිදාන සහ සමහර සිංහල ඇමතිවරු කෑගසමින් මහා පාරට බැස්සෝය. සමහරු පිට රට ගොස්
සිංහලයාට විරුද්ධව කේලම් කිවුවෝය. බොහෝ රටවලින් යුද්ධය නවතන ලෙස බලපෑම් ද අඩු නොවිය.
කෙසේවෙතත් ඒ සියලු බලවේග මැද, රටේ විධායක බලය
ඇති පාලකයාගේ නිර්භීතකමත් හමුධාපති ඇතුළු ත්‍රිවිධ හමුදාවේ නොනවතින අධිස්ටානයත් හේතුන්
ශ්‍රී ලංකාවට සාමය උදාවිය. එදා ජනපති හට විධායක බලතල නොතිබුනේ නම් එම බලය පාර්ලිමේන්තුවේ
ඇමැතින් හට තිබුනේ නම් දෙමල ත්‍රස්තවාදයෙන් ලංකාව ගලවාගත හැකිවෙයිද? මම හිතන පරිදිනම්
එය නොහැකිය. මෙම දෙමල ත්‍රස්තවාදය ලනකාවෙන් නැතිකොට සාමය උදාකර දුන්නේ විධායක බලය ජනපති
අත තිබු නිසා බව අපි නොවක් සිතින් ගරු කොට පිළිගනිමු.
අද වර්තමානයේ සිංහල බෞද්ධයා ලංකාව තුල විශාල තර්ජනයකට මුහුණ
පාමින් සිටිති. එක පැත්තකින් සිංහලයා නැතිකිරීමට මාන බලන පිරිසකි. තවත් පැත්තකින් බෞද්ධ
සංස්කෘතිය වනසා දැමීමට උත්සුක වන පිරිසකි. පාර්ලිමේන්තුවේ සිටින බහුතරයක් ඇමතිවරු සිංහල
බෞද්ධයාටම විරුද්ධව නැගීසිටින පිරිසකි. සිංහලයාත්
බුද්ධාගමත් සිංහල බෞද්ධ සංස්කෘතියත්
බෞද්ධයාත්, ආරක්ෂාකරගැනීමට කුමන ඇමැතිවරයාද හඩක් නගන්නේ? කිසියම් වූ ඇමතිවරයෙක්
හඩක් නගන්නේ නම් එය බුද්ධාය රවටාලීමට මිස ඔහුන්ගේ යහපත උදෙසා නොව. නිදහසෙන් පසුව මේ දක්වාම සියලු දෙසපලකයෝ කළේ සිංහල
බෞද්ධයා රවටමින් බලයට විත් ඔහුනට පයින් ගසා විජාතිය බලවේග සමග අත්වැල් බන්දගනිමයි.
ඔවුහු බුදුදහමත් සිංහල බෞද්ධ සංස්කෘතියත් කොළ කැල්ලකට පමණක් සිමා කරමින් සිටින්නෝය.
එදා පටන් අද දක්වාම සිංහල බෞද්ධයා රැවටුනෝය. වර්තමානයේ දෙසපාලකයෝ ගඟෙන් වතුර බී මුහුදට
ආවඩමින් සිටින්නෝය. සිංහලයාත් බුද්ධාගමත් සුරක්ෂිත
කරගැනීමෙන් අටියෙන් විවධ කාලවට ඉදිද්රියට එන විවිධ ජාතිමාමක බෞද්ධ සංවිධානවැල නායකයෝ
ද අවසානයේ දුෂිත දෙස පාලකයින්ගේ මලු වැලටම රිංගාගනිති. එයින් ද සිංහල බෞද්ධයා අසරණ
වෙති. තත්කාලීන ශ්‍රී ලංකාව තුල ක්‍රිස්තියානි
ආගමිකයෝ සිංහල බෞද්ධ සංස්කෘතිය විකුර්තිකරමින් සිටින්නෝය. අතීතයේ රාජ රාජ මහාමාත්‍යවරු
හෙළ බෞද්ධ සංස්කෘතිය තම ජීවිතය මෙන් ආරක්සා කොට අනාගත පරම්පරාම්වට ලබා දුන්නෝය. අද
වර්තමානයේ රටකරවන්නෝ බලයට නිලයට කෑදරකමින් ආගමත් ජාතියත් සංස්කෘතියත් විජාතිකයින්හට
රිසිපරිදි විනාස කරන්නට ඉඩ දී නිවටයන් සේ බලා
සිටිති. සමහර බෞද්ධ භික්ෂුන් ද විජාතිකයින්ගේ මල්ලට වැටි සිටින්නේ මුදලට කාදරකමින්ය.
තවත් සමහර භික්ෂුන් දුෂිත දෙසපලකින් වටා එක්වී සිටින්නේ තම හුදු පහත් ලාබ සත්කාර බලපොරෝත්තුවෙන්ය. ඒ අතර තවත් සමහර භික්ෂුන් වහන්සේලා පිරිසක් රට ජාතිය
ආගම රැකගත යුතුයි කියමින් ඉදිරියට ඇවිත් කිසියම් දෙසපලකයෙකුගේ කෙමනකට අසුවන්නෝය. මෙදෙස
බලා සිටින ඇතන් බික්ෂුන්වහන්සේලා අනේ අපේ ජාතිය ආගම බේරාගන්න ධාර්මිෂ්ට පාලකයෙක් පහල
නොවන්නේ මන්දැයි සිතමින් උදේ දහවල ආගමික වතාවත් කරමින් ධාර්මික රජෙක් පාර්තනාකරති.
වර්තමානයේ ලංකාවේ සිටින ක්‍රිස්තියානි ආගමික පාදිලිවරු සිංහල බෞද්ධ සංස්කෘතිය විනාස
කරමින් සිටිති. එයින් නොනවතින් ඔහුන් ශ්‍රී ලංකාවේ සැම ගලක් ගලක් පාසාම ,සැම පර්වතයක්
පර්වතයක් පාසාම ඔහුන්ගේ දේව දර්මය කොටා තැබීමට
තිරණය කරති. එදාට එම පාදිලිවරු එය කරති. ඒ අතර සිංහල රජවරු කල සිලා ලේකන විනාස කරනු
ලබාවි. එවිට තවත් අවුරුදු සියකින් එපිට පහළවන පරම්පරාව කියාවි ශ්‍රී ලංකාව ක්‍රිස්තුස්
වහන්සේගේ දේශය කියල. මේ සියල්ලට අත්තිවාරම කපන්නේ ඔබගේ දුර්වලතාවය නිසා නොවේද? සැබවින්ම ඔබේ දුර්වලතාවය නිසා බව අමතක කරන්න එපා.
ඔබ පක්ෂ ,පාට,ලාභ ,හා පුද්ගලයා පස්සේ දුවමින් සිටින්නාහ. ජාතියට ආගමට රටට ආදරයක් නැති
නිවට නියාලු දෙසපාලකයෝ ඔබව රවටා ඔබේ කරපිටින් ඉහල පුටුවලට ගොස් ඔබට පයින්ගසමින් සිටින්නෝය.
විජාතික බලවේග මොහුනට ඩොලරයක් පෙන්නවා ඔහුනට අවශ්‍ය පරිදි රට කරවති. අලි මදිවට කොටි
කියන්නාසේ මෙසේ සිදුවන විට මුස්ලිම් ජාතිකයෝ
අද වර්තමාන ශ්‍රී ලංකාව තුල අසක් මුල්ලක් පාසා ආක්‍රමණය කරමින් සිටිති. මුස්ලිම් වරුන්ගේ
ඉතිහාසය ගෙන බලන කල ඔවුන් ඉතිහාසය පුරාවටම
කර තිබෙන්නේ අනුන්ගේ රටවල් කොල කා, උදුරාගෙන තම ආගම හා ජාතිය පිහිටුවා පාලනය ඔහුන්ගේ
අතට ගැනීමයි. ශ්‍රී ලංකාවේ අදුරදර්ශී දෙසපලකයන්ගේ නිවට නියාලු කම හේතුයෙන් ශ්‍රී ලංකාවට සිදුවෙමින් පවතින්නේ මෙටිකම නොවේද.
අනාගතයේ මුස්ලිම් ජාතිකයෝ දඹදිව ශ්‍රී මහාබෝධි කපා දැම්මා සේ අනුරපුර ජය ශ්‍රී මහා බෝධි කපා දමති. ඇප්ගනිස්තානයේ බාමියන් බුද්ධ ප්‍රතිමාව විනාස කළා මෙන් රුවන් වැලි
මහා සැයත් අවුකන පිළිමයත් විනාස කර දමති. දළදා මාලිගාව ඉන්දියාවේ නාලන්දා විශ්වවිද්‍යාලය
ගිනිබත් කල සේ විනාස කරති. මෙය සිදුවනතෙක් සිංහල බෞද්ධයා මර නින්දේ පසුවෙති. එදාට උපදින අවසාන සිංහල බෞද්ධයත් අපට සාප කරමින් මිහි මත මියදෙනු ඇත. අතීතයේ වීර සිංහල බෞද්ධ මුතුන්මිත්තන්ගේ
ප්‍රාණ වායුව මහා පොළොවට යට කළේ බුද්ධාගමත් සිංහල ජාතියත් උදෙසාමය. නමුත් එදා ඔහුන්
ආරක්ෂාකොට දායාද වසයෙන් සිංහල ජාතියට දුන් සම්බුද්ධ සාසනය අද වෙන කොට මහත් අනතුරකට පත් වී තිබේ. එය අනාගත
පරම්පරාවට ආරක්ෂාකොට දීමට තරම්වත් ශක්තියක්
වර්තමාන සිංහලයාට නැතිවී යන බව ශ්‍රී ලංකාවේ වර්තමාන දේසපාලන ක්‍රියාකාරිත්වය තුලින්
මොනවට පැහැදිලිවේ.
වර්තමානයේ ලංකාව තුල හා පිටත සිටින විජාතික බලවේගවලට හා හින්දු
මුස්ලින් ක්‍රිස්තියානි ආගමිකයින් හට විධායක බල තල එක පුද්ගලයෙක් අත තිබීම මහත් ගැටළුවක්
වී ඇත. මෙතෙකල් ඔහුන්ගේ පරමාර්ථ වලට ඔහුනට ඒමට නොහැකි වුයේ විධායක බලතල හෙතුයෙන්ය. රටේ පාලකයා අනිවාර්යයෙන් බෞද්ධයෙක් විය යුතුය. එම
බෞද්ධයා හට විධායක බල තල තිබුන හොත් විජාතිකයින්ගේ හා අන්යා ආගමිකයින්ගේ බලාපොරොත්තු
සඵල නොවන්නේය. එහෙයින් ඔවුහු එදාපටන් අද දක්වාම
විධායක බලය අහෝසිකරනු යනුවෙන් කැගසති. විධායක බලතල අහෝසිකොට එය පාර්ලිමේන්තුවට ලබා දුන්
විට රටේ පාලකයා බෞද්ධයෙක් වුවත් අන්යාගමිකයෙක් වුවත් විජාතිකයින්ට කම් නැත. අද වර්තමානයේ
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මුස්ලිම් ඇමතිවරු, දෙමල ඇමතිවරු, හා ක්‍රිස්තියානි ඇමතිවරු
බහුතරයක් සිටිති. බෞද්ධ ඇමතිවරු ලංකා පාර්ලිමේන්තුවේ සිටියත් ඔහුන්ගේ බහුතරයක් බෞද්ධයාට
විරුද්ධවම කටයුතු කරන බවක් පෙනෙනු ඇත. ලංකා පාර්ලිමේන්තුවේ ස්වභාවය මෙසේනම් අනාගතයේ
විජාතිකයන්ගේ හා අන්යා ගමිකයන්ගේ බල පොරොත්තු පහසුවෙන් පාර්ලිමේන්තුවෙන් ඉෂ්ට නොවන්නේද.
විධායක බලතල බෞද්ධයයෙක් අත තිබෙන තුරු ඔහුන්ගේ බලා පොරොත්තු ඉටු නොවන බව ඔහුන් තෙරුගෙන
ඇත. එමනිසා විධායක බලයට විරුද්ධව ඔහුන් එකාමෙන් පෙළගැසෙති. මෙය අවබෝධ කොට නොගත් සිංහල
බෞද්ධ භික්ෂුන් හා පක්ෂ ද ඔහුනට එක්කාසු වී සිටිති. සැබවින්ම සිංහල බෞද්ධයිනි, මෙය
තේරුම්ගැනීමට උත්සහ කරන්න, විධායක බලතල එක
පුද්ගලයෙක් අත තිබෙන මොහොතේ සියලු ජාතිමාක බලවේග හා සියලු බෞද්ධයින් එකට එක්කාසු වී
විධායක බලය ලත් පුද්ගලයා හට කරුණු පහදා දී සිංහල ජාතියත්, බුද්ධාගමත්, සිංහල රටත් සුරක්ෂිත වන නීති අනපනත් සකස් කොට සමත කරවා ගැනීමට එකාමෙන්
පෙලගැසීමට උත්සුක වන්න. සිංහල ජාතියටත් බෞද්ධයාටත්
ලංකාව තුල මෙතරම් දුක් ගැහට විඳීමට හේතුවී තිබෙන්නේ සුදුසු අනපනත් ව්‍යවස්ථාවෙන් සම්මත
වී නැතිනිසා නොවේද. සින්හලයනි එකාමෙන් සිතනු, පාට, පක්ෂ අතහැර දෙසපාලකයින් හට ගැති
නොවී , සිංහල ජාතියත් සම්බුද්ධ සාසනයත් සුරක්ෂිත කරගැනීමට නීති අනපනත් සම්මත කරවා ගැනීමට
විධායක බලතල උපයෝගිකරගමු. ඒ සඳහා එකාමෙන් පෙලගැසෙමු. කැගහමින් සටන් පාට කියමින් යුද්ධකරමින් සිටීමෙන්
පලක් නොමැත. එය ගඟට ඉනිකපන්නාක් මෙනි. රටටත් ජාතියටත් බුද්ධසාසනයටත් ආදරයක් තිබෙන මිනිසෙක්
නම් පක්ෂයක් නම් බලවේගයක් නම් වහාම රට ජාතිය සම්බුද්ධසාසනය සුරක්ෂිත කිරීමට විධායක
බලතල උප්යෝගිකරගැනීමට එකාමෙන් පෙළගැසෙන්න. සියලු බලතල පාර්ලිමේන්තුවට දුන් පසු සිංහල
බෞද්ධයෙක් රජවීමෙන් ඇති ඵලය කීම? මතක තබාගන්න
සම්පුර්ණ බලය පාර්ලිමේන්තුවට ලැබුණු දවසට සිංහල බෞද්ධයා කබලෙන් ලිපට වැටුනා මෙන් සිදුවනු
ඇත. සිංහල බෞද්ධයෙක් අත විධායක බලතල ඇත්නම් වහාම සිංහල ජාතියත් රටත් සම්බුද්ධසාසනයත්
සුරක්ෂිතවන නීති අනපනත් ගෙන විත් තහවුරුකිරීම
සිංහල වංශකතාවේ අමරණිය වීරයා මෙන්ම
ගෞරවනීය පුද්ගලයා ද වනු ඇත.
ආදරණිය භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා උතුමනි, බෞද්ධ තරුණ
සහෝදර සහෝදරියනි, සින්හලයනි, සිංහල ජාතියත් සම්බුද්ධ සාසනයත් ශ්‍රී ලංකාව තුල සදාකල්
සුරක්ෂිත වන නීති අනපනත් සකස් කොට ඒවා සම්මත කරගැනීමට විධායක බලය උපයෝගිකරගැනීමට එකාමෙන්
පෙළගැසෙනු. ශ්‍රී ලංකාව තුල සම්බුද්ධ සානයත් සිංහල ජාතියත් සුරක්ෂිත කිරීමට නීති අනපනත්
සම්මත කොට, සපත වූ ආණ්ඩුවක් උදා වුන දවසට “විධායක බලතල අහෝසිකරනු” යන මතයට එකඟ වෙමු. විධායක බලතල බෞද්ධ නොවන පුද්ගලයෙක් අතට පත් නොවීමට
වග බල ගනිමු. සම්බුද්ධසාසනයත් සිංහල ජාතියත් සුරක්ෂිතවන තුරු පාර්ලිමේන්තුවට සම්පුර්ණ
බලය නොදීමට වගබලගනිමු. පාර්ලිමේන්තුව දැනටමත් බෞද්ධ විරෝධී ආයතනයක් බවට පත්ව ඇත. සම්බුද්ධසාසනයත්
සිංහල ජාතියත් සුරක්ෂිත කිරීමට අපොහොසත් කිසිඳු දෙසපලකයෙකු හට ඔබගේ කැමැත්ත සහ ජීවිතය කැප නොකරනු...දේශපාලකයන්
පිලිබඳ විමසිල්ලෙන්ම සිටිනු..... අනාරක්ෂිත
වූ සම්බුද්ධසාසනය ඇති යුගයක විධායක බලතලය ගැන බෞද්ධ අපට කම් නැත. එම විධායක බලයට එන
සුදුසු පුද්ගලයා තෙරිම බෞද්ධ අපගේ පරම යුතුකම බව මතක තබා ගන්න. සම්බුද්ධසාසනයත් සිංහල
ජාතියත් සුරක්ෂිත වූ පසු විධායක බල තල අහෝසිකිරිම ගැන බෞද්ධ අපි කතා කරමු....
No comments:
Post a Comment